Contrast:
Font Size:
Voice Assist:
EN SI TA
සාදරයෙන් පිළිගනිමු........

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව

ඔබේ දැක්ම, අපගේ මෙහෙවර

News featured image
පුවත්

August 12, 2026

වැඩිදුර කියවන්න
Sub news image

Aug 12

සියලුම අඩවි සඳහා ගෝලීය පුවත් පරීක්ෂා කරන්න

Sub news image

Aug 12

සියලුම අඩවි සඳහා ගෝලීය පුවත් පරීක්ෂා කරන්න

Sub news image

Aug 12

සියලුම අඩවි සඳහා ගෝලීය පුවත් පරීක්ෂා කරන්න

ප්‍රසම්පාදන සහ ටෙන්ඩර්

සියල්ල බලන්න

සක්‍රිය ටෙන්ඩර් නොමැත

සක්‍රිය ටෙන්ඩර් නොමැත

සක්‍රිය ටෙන්ඩර් නොමැත

විශේෂ නිවේදන

සියල්ල බලන්න
Notices featured image
නිවේදන

April 08, 2026

ගම්මැද්දේ කලාලය - සංස්කෘතික සංදර්ශනය

වැඩිදුර කියවන්න
About image
Vision & Mission

අපගේ මූලික උපදෙස්

අපගේ දර්ශනය

විශිෂ්ට හා කාර්යක්ෂම සේවාවක් තුළින් කලාපීය පොදු සංවර්ධනයක් ගොඩනැගීම.

අපගේ මෙහෙවර

ප්‍රදේශයේ මහජන සුබසාධනය සඳහා පොදු පහසුකම් වැඩිදියුණු කිරීම සහ කඩිනමින් සේවා සැපයීම.

ප්‍රමුඛතාවය පුරවැසියාට

Prioritizing accessibility, efficiency, and absolute operational transparency.

Overview

අපගේ ආයතනය පිළිබඳව

Welcome to our Department

Leadership

පිළිගැනීමේ පණිවිඩ

ගරු සභාපති

ආර්.එම්. ජගත් කුමාර රාජපක්ෂ මයා

"හල්දුම්මුල්ල ප්‍රදේශයේ අධිකාරිය වන ප්‍රාදේශීය සභාව විසින් හල්දුම්මුල්ල ජනතාවගේ මහජන සුභසාධන හා මහජන උපයෝගිතා සේවා ආදී සේවාවන් සඳහා විවධ ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපෘති දියත් කරයි. මහජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පහසුකම් විධිමත්ව පාලනය කරමින් ආරක්ෂාකාරී ලෙස පරිපාලනය කිරීම තුළින් යහපත් සමාජයක් උදෙසා නවමංපෙත් විවරකරමින් ආර්ථික හා සමාජීය ප්‍රගතියක් අත්කරගැනීමට කටයුතු කරයි. තවද ප්‍රියමනාප භෞතික පරිසරයක් නිර්මාණය කරමින් මානසික සුවතාවයෙන් පිරිපුන් අනාගතයක් සඳහා මා සහ මාගේ කාර්යය මණ්ඩලය නිවැරදි කළමනාකරණයකින් යුක්තව මිත්‍රශීලි සේවාවක් ලබාදීමට කැපවී සිටිමි. වත්මන් අභියෝගයන් මනාව ජයගනිමින් නව ආදායම් මාර්ග නිර්මාණය කරමින් හල්දුම්මුල්ල බල ප්‍රදේශයේ සියලු පුරවැසියන් වෙනුවෙන් ප්‍රශස්ත හා ඵලදායී ක‍ාලෝචිත සේවාවක් ලබාදීමට මම කටයුතු කරමි."

සභා ලේකම්

වයි.ඒම්.යූ.බී. යාපා මයා

"වර්තමාන කාර්යබහුල ලෝකයේ නව සංදිස්ථානයක් කරා යොමු වෙමින් පවතින අප තිරසාර සංවර්ධන සංකල්ප හා අභිමතාර්ථ සාක්ෂාත් කරගනු වස් සීමිත මානව හා භෞතික සම්පත මනාව මෙහෙයවමින් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන්නෙමු. ජනතාව වෙනුවෙන් විශිෂ්ට රාජ්‍ය සේවාවක් සැපයීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි. එහීදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව ලෙස අප නව තාක්ෂණය හා එක්ව ගමන් කිරීමේ පියවර තබමින්, වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකිවීම සතුටුදායක කාරණයකි. එහිදී රාජ්‍ය සේවයේ විනිවිදභාවය පවත්වාගෙන යමින් ජනතාවගේ දෛනික කාර්යයන් ඉටු කර දීමටත්, මහජන සෞඛ්‍ය, මංමාවත් හා පොදු උපයෝගීතා ප්‍රමුඛ කොටගත් සේවා සැපයීමටත් අප නිබඳවම බැඳී සිටින්නෙමු. දැනුම, ආකල්ප, කුසලතාවලින් සමන්විත රාජ්‍ය නිලධාරීන් සඵලදායීව ජනතා සේවා සඳහා යොමු කරමින් ජනතා අභිලාෂයන් ඉටු කර දීමට අප කැප වෙන්නෙමු."

0

සේවය කළ පුරවැසියන්

0

සංවර්ධන ව්‍යාපෘති

0

මාර්ගගත සේවා

0

ග්‍රාම නිලධාරී වසම්

සංවර්ධන ව්‍යාපෘති

නවතම ව්‍යාපෘති

සියලුම ව්‍යාපෘති බලන්න
ongoing

ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කිරීමේ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන

සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමට සහ ග්‍රාමීය අංශවල ආර්ථික වර්ධනයට පහසුකම් සැලසීම සඳහා ප්‍රධාන සම්බන්ධක මාර්ග වැඩිදියුණු කිරීම සහ කොන්ක්‍රීට් කිරීම.

estimated_cost LKR 15,000,000
progress 65%

සම්බන්ධ වී සිටින්න

උදව් අවශ්‍යද නැතහොත් සිවිල් ගැටලුවක් වාර්තා කිරීමට අවශ්‍යද?

අපගේ පුරවැසි සහාය කවුළුව වෙත පිවිසෙන්න හෝ මාර්ගගතව සේවා ඉල්ලීම් ඉදිරිපත් කරන්න.

සිවිල් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න

ඔබගේ පැමිණිල්ල අපගේ පරිපාලන පද්ධතියේ සටහන් කර වහාම අපගේ නිලධාරීන් වෙත යොමු කරනු ඇත.

සිවිල් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න
Live Support Representative

සජීවී සහය (Live Support)

Live
Citizen Help Desk • Ready to assist
Live Support
Hello! 👋 Welcome to Live Support. I am your customer service representative. How can I assist you today?