ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කිරීමේ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන
සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමට සහ ග්‍රාමීය අංශවල ආර්ථික වර්ධනයට පහසුකම් සැලසීම සඳහා ප්‍රධාන සම්බන්ධක මාර්ග වැඩිදියුණු කිරීම සහ කොන්ක්‍රීට් කිරීම.
ඔබේ දැක්ම, අපගේ මෙහෙවර
August 12, 2026
Aug 12
Aug 12
Aug 12
සක්‍රිය ටෙන්ඩර් නොමැත
සක්‍රිය ටෙන්ඩර් නොමැත
සක්‍රිය ටෙන්ඩර් නොමැත
April 08, 2026
විශිෂ්ට හා කාර්යක්ෂම සේවාවක් තුළින් කලාපීය පොදු සංවර්ධනයක් ගොඩනැගීම.
ප්‍රදේශයේ මහජන සුබසාධනය සඳහා පොදු පහසුකම් වැඩිදියුණු කිරීම සහ කඩිනමින් සේවා සැපයීම.
Prioritizing accessibility, efficiency, and absolute operational transparency.
Welcome to our Department
ගරු සභාපති
"හල්දුම්මුල්ල ප්‍රදේශයේ අධිකාරිය වන ප්‍රාදේශීය සභාව විසින් හල්දුම්මුල්ල ජනතාවගේ මහජන සුභසාධන හා මහජන උපයෝගිතා සේවා ආදී සේවාවන් සඳහා විවධ ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපෘති දියත් කරයි. මහජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පහසුකම් විධිමත්ව පාලනය කරමින් ආරක්ෂාකාරී ලෙස පරිපාලනය කිරීම තුළින් යහපත් සමාජයක් උදෙසා නවමංපෙත් විවරකරමින් ආර්ථික හා සමාජීය ප්‍රගතියක් අත්කරගැනීමට කටයුතු කරයි. තවද ප්‍රියමනාප භෞතික පරිසරයක් නිර්මාණය කරමින් මානසික සුවතාවයෙන් පිරිපුන් අනාගතයක් සඳහා මා සහ මාගේ කාර්යය මණ්ඩලය නිවැරදි කළමනාකරණයකින් යුක්තව මිත්‍රශීලි සේවාවක් ලබාදීමට කැපවී සිටිමි. වත්මන් අභියෝගයන් මනාව ජයගනිමින් නව ආදායම් මාර්ග නිර්මාණය කරමින් හල්දුම්මුල්ල බල ප්‍රදේශයේ සියලු පුරවැසියන් වෙනුවෙන් ප්රශස්ත හා ඵලදායී කාලෝචිත සේවාවක් ලබාදීමට මම කටයුතු කරමි."
සභා ලේකම්
"වර්තමාන කාර්යබහුල ලෝකයේ නව සංදිස්ථානයක් කරා යොමු වෙමින් පවතින අප තිරසාර සංවර්ධන සංකල්ප හා අභිමතාර්ථ සාක්ෂාත් කරගනු වස් සීමිත මානව හා භෞතික සම්පත මනාව මෙහෙයවමින් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන්නෙමු. ජනතාව වෙනුවෙන් විශිෂ්ට රාජ්‍ය සේවාවක් සැපයීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි. එහීදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව ලෙස අප නව තාක්ෂණය හා එක්ව ගමන් කිරීමේ පියවර තබමින්, වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකිවීම සතුටුදායක කාරණයකි. එහිදී රාජ්‍ය සේවයේ විනිවිදභාවය පවත්වාගෙන යමින් ජනතාවගේ දෛනික කාර්යයන් ඉටු කර දීමටත්, මහජන සෞඛ්‍ය, මංමාවත් හා පොදු උපයෝගීතා ප්රමුඛ කොටගත් සේවා සැපයීමටත් අප නිබඳවම බැඳී සිටින්නෙමු. දැනුම, ආකල්ප, කුසලතාවලින් සමන්විත රාජ්‍ය නිලධාරීන් සඵලදායීව ජනතා සේවා සඳහා යොමු කරමින් ජනතා අභිලාෂයන් ඉටු කර දීමට අප කැප වෙන්නෙමු."
දහස් ගණනක් පොත්පත්, ඩිජිටල් සම්පත්, අධ්‍යාපනික ද්‍රව්‍ය සහ අධ්‍යයන කාමර සඳහා ප්‍රවේශය.
සීමාවන් තුළ ඇති දේශීය ව්‍යාපාර, සාප්පු සහ කර්මාන්ත ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබා දීම.
ගොඩනැගිලි සැලසුම් අනුමැතිය, අනුකූලතා සහතික සහ වීදි රේඛා නිෂ්කාශන නිකුත් කිරීම.
සියලුම කොට්ඨාස පුරා සතිපතා සැලසුම් කළ කුණු එකතු කිරීම් සහ පරිසරය පිරිසිදු කිරීමේ ව්‍යාපාර.
0
සේවය කළ පුරවැසියන්
0
සංවර්ධන ව්‍යාපෘති
0
මාර්ගගත සේවා
0
ග්‍රාම නිලධාරී වසම්
සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමට සහ ග්‍රාමීය අංශවල ආර්ථික වර්ධනයට පහසුකම් සැලසීම සඳහා ප්‍රධාන සම්බන්ධක මාර්ග වැඩිදියුණු කිරීම සහ කොන්ක්‍රීට් කිරීම.
සම්බන්ධ වී සිටින්න
අපගේ පුරවැසි සහාය කවුළුව වෙත පිවිසෙන්න හෝ මාර්ගගතව සේවා ඉල්ලීම් ඉදිරිපත් කරන්න.
ඔබගේ පැමිණිල්ල අපගේ පරිපාලන පද්ධතියේ සටහන් කර වහාම අපගේ නිලධාරීන් වෙත යොමු කරනු ඇත.
සිවිල් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න