සේවාවන්
haldummullaadmin2024-08-08T12:27:00+00:00
-
මාර්ග සංවර්ධනය හා නඩත්තු කටයුතු
-
මහජන සෞඛ්‍ය බලධාරයා ලෙස කටයුතු කිරීම
-
වීථි රේඛා සහතික නිකුත් කිරීම
-
ගොඩනැගැලි සැලසුම් අනුමත කිරීම
-
ජල සේවාවන් පවත්වාගෙන යාම
-
මාර්ග සම්බන්ධ ගැටළු විසඳීම
-
පොදු ස්ථාන සඳහා පොදු වැසිකිලි පවත්වාගෙන යාම
-
නගර පිරිසිදු කිරීම හා කසල කළමනාකරණ කටයුතු
-
වරිපනම් අංක සංශෝධන කටයුතු
-
පොදු වෙළෙදපොල පවත්වාගෙන යාම
-
සංචාරක නැරඹුම් ස්ථාන සඳහා පොදු සහසුකම් සැලසිම
-
නගර හා වීථි ආලෝකකරණය
-
පොදු සංවර්ධන කටයුතු
-
පුස්තකාල සේවා පවත්වාගෙන යාම
-
පෙරපාසල් සේවා පවත්වාගෙන යාම
-
සුසාන භූමි සම්බන්ධ නිසි බලධාරියා ලෙස කටයුතු කිරීම
-
ඩෙංගු මර්දන කටයුතු
-
ජලභීතිකා මර්ධන කටයුතු හා සුනකයින් ලියාපදිංචි කිරීම
-
පරිසර සංරක්ෂණ කටයුතු
-
මාතෘ පෝෂණය සම්බන්ධ කටයුතු